ක්‍රීඩාවට පිටරට ගොස් ගල්වූ ලාංකික අත්පන්දු කණ්ඩායමේ කතාව

මචං චිත්‍රපටයේ කතාව ගොඩනගනු ලබන්නේ 2004 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන ය. ආසියානු – ජර්මානු ක්‍රීඩා හුවමාරු වැඩසටහනක් ඔස්සේ පැවැත්වුණු මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 16දෙනා හා ඔවුන්ගේ පුහුණුකරුවන් ලෙස පෙනී සිටි හත්දෙනා ඇතුළු මුළු පිරිසම එක් උදෑසනක දුවන්නට යන බව කියා පිටතට ගොස් පළාගියහ.

The post ක්‍රීඩාවට පිටරට ගොස් ගල්වූ ලාංකික අත්පන්දු කණ්ඩායමේ කතාව first appeared on Praja.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views