2024 ජනාධිපතිවරණය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් පොදු අපේක්ෂකයෙක්

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2024 ජනාධිපතිවරණය සඳහා බොහෝ දුරට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැකි බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසනවා .

දැනට තම සංගමය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් දූෂිතයන් ඒ පසුපස සිටින බවත්  ඔහු  සදහන් කරනවා .

ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින ප්‍රසිද්ධ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

The post 2024 ජනාධිපතිවරණය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් පොදු අපේක්ෂකයෙක් appeared first on Lanka E News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 Views