රිෂාඩ්ගේ බිරිය ඇතුළු සිව් දෙනා 9 තෙක් රිමාන්ඩ්

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් විමර්ශනයට අදාලව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිය,ඇගේ පියා, තරැව්කරු සහ සහෝදරයා ලබන 9 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 Views