සිරිකොත විනය පරීක්ෂණයට බියෙන් මීගමුවේ නාගරික මන්ත්‍රීවරු පිරිසක් පිසිආර් කරගෙන

හෙට 25 දින සිරිකොත එජාප මුලස්ථානයේ පැවැත්වෙන විනය පරීක්ෂණය  මගහැරිම සදහා මිගමුව ම්හානගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් පිසිආර් පරීක්‍ෂණ සිදුකර ගෙන ඇතිබව නගරසභාවේ ආරංචිමාර්ග පවසයි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව  සමගි ජනබලවේගය සමග එකතුවූ පළාත්පාලන ආයතන නියෝජිතයන්ට   එරෙහිව  එජාපය විසින් විනය පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇති අතර මිගමුව ම්හානගර සභාවේ නාගරික මන්ත්‍රීවරු පිරිසක් ද ඒ අතර වේ. […]

The post සිරිකොත විනය පරීක්ෂණයට බියෙන් මීගමුවේ නාගරික මන්ත්‍රීවරු පිරිසක් පිසිආර් කරගෙන appeared first on Negombo Today.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 Views