අද ආසාදිතයින් ගණන 1,707ක් දක්වා ඉහළ යයි

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 487ක් වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 294,820ක් දක්වා ඉහළ ගියා.

The post අද ආසාදිතයින් ගණන 1,707ක් දක්වා ඉහළ යයි appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

21 Views