බැසිල්ගෙන් කළු සල්ලි සුදු කරන පනතක් ජ.වි.පෙන් චෝදනා

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගෙන එන පළමු මුදල් පනත කළු සල්ලි සුදු කරන පනතක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

බදු හොරුන්ට අවශ්‍ය පහසුකම සලසා දෙන පනතක් ගෙන ඒමේ සුදානමක් පවතින බවට ජනාතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා චෝදනා කළා.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හදුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

දේශපාලන ගජ මිතුරන් වංචනිකව උපයාගත් මුදල්වලට සුජාත භාවයක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කළේ.

 12 total views,  12 views today

The post බැසිල්ගෙන් කළු සල්ලි සුදු කරන පනතක් ජ.වි.පෙන් චෝදනා appeared first on .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 Views