‘ජනතා අවශ්‍යතාවලට මුල්තැන දෙන්න. අනවශ්‍ය වියදම්, නාස්තිය, අවම කරන්න’ – බැසිල් රාජපක්ෂ

වසංගතය හමුවේ කෙතරම් අමාරුකම් තිබුනද ජනතාවට බරක් නොවන පරිදි කටයුතු කරන මෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ඉකුත් 20 වෙනිදා අරලිය ගහ මැදුරේ පැවති විශේෂ සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

සියලුම අංශව වලින් වංචාව දූෂණය අවම කරමින් කැපී පෙනෙන වෙනසක් සිදු කරන්නට කටයුතු කරන මෙන පැමිණ සිටි සියල්ලන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 Views