තවත් කොවිඩ් මරණ 71ක්

ඊයේ (21) දිනය තුළ කොවිඩ් ආසාදිත තවත් මරණ 71ක් තහවුරු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,704ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම මරණ 71න් 38ක් කාන්තාවන් වන අතර සෙසු 33දෙනා පිරිමි පුද්ගලයින්.

The post තවත් කොවිඩ් මරණ 71ක් appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 Views