තවත් කොවිඩ් ආසාදිත මරණ 71 ක්

ඊයේ (21) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 71 ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබෙනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 2,704 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post තවත් කොවිඩ් ආසාදිත මරණ 71 ක් first appeared on Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 Views