අද (22)දිනය තුල කොරෝනා ආසාදිතයන් 2,093 ක්

අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 2,093 ක් වාර්තා වී තිබෙනවා.
විදෙස්ගතව සිට පැමිණ ආසාදිත බව හඳුනාගත් 22 දෙනකු ද ඊට ඇතුලත්.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 243,913ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙතෙක් සුවය ලැබු සමස්තය 207,287ක්.

The post අද (22)දිනය තුල කොරෝනා ආසාදිතයන් 2,093 ක් appeared first on Lanka A News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 Views