කණිෂ්ඨ පොලිස් නිළධාරින්ගේ ඉල්ලිම ඉටුවෙයි ?

දැනට මාර්ග බාධක වල  රාජකාරි කරන පොලිස් නිලධාරීන් සදහා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම සඳහා යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවා.

අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවති කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හමුවේ දී  ලංකා ඊ නිව්ස්  මාධ්‍යවේදියා පොලිස් නිලධාරීන් වෙනුවෙන්  කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  යහපත් ප්‍රතිචාර ලබා දී තිබෙනවා .

හැකි ඉක්මනින් මෙම පොලිස් නිලධාරීන් සදහා ද  කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට කටයුතු කරන බවයි ඔහු පවසා තිබෙන්නේ .

The post කණිෂ්ඨ පොලිස් නිළධාරින්ගේ ඉල්ලිම ඉටුවෙයි ? appeared first on Lanka E News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 Views