හිටපු මන්ත්‍රීවරයෙක් කොරෝනා ආසාදිතව මරණයට පත්වෙයි

දෙමළ ජාතික සංධානයේ හිටපු මන්ත්‍රීවරයකු වන කේ. තුරෙයිරෙත්නසිංහම් කොරෝනා ආසදිතව අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වී තිබේ.

කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඊයේ (17) මියගොස් ඇත.

මියයන විට 80 හැවිරිදි වියේ පසුවූ ඔහු 2002 සිට 2010 දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

The post හිටපු මන්ත්‍රීවරයෙක් කොරෝනා ආසාදිතව මරණයට පත්වෙයි appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 Views