දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් 3 ක් හුදකලා කෙරේ

දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් තුනක් අද අලුයම 6 සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වසම් තුනක් මෙසේ හුද කලා කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කය

කැපුන්ගොඩ ග්‍රාම සේවා වසම
සෙබස්තියන් මාවත සිට දෙබඩිස් මාවත දක්වා කොටස
පිටිපන ලෙල්ලම

හම්බන්තොට දිස්ත්‍රික්කය

අගුණකොළපැළැස්ස රොටේ ග්‍රාම සේවා වසම

මේ අතර හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක හතරක ග්‍රාම සේවා වසම් 8 ක් හුදකලා බවින් නිදහස් කර ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.

ඒ අනුව, ගාල්ල, හම්බන්තොට, පොලොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ග්‍රාමසේවා වසම් මේ අයුරින් නිදහස් කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කය

අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ 
ගොඩහේන
තල්ගස්ගොඩ
ඉඹල්ගොඩ
කටුදම්පේ

හම්බන්තොට දිස්ත්‍රික්කය

සූරියවැව නගරය

පොළොන්නරුව දිස්ත්‍රික්කය

හිඟුරක්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ 
සිරිකෙත

අම්පාර දිස්ත්‍රික්කය

බක්මීදෙණිය ග්‍රාම සේවා වසම
රන්හෙළගම

සේරුපිටිය ග්‍රාම සේවා වසම
සේරුපිටිය උප කලාපය

The post දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් 3 ක් හුදකලා කෙරේ first appeared on Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 Views