අද (15) දිනයේ නව කොරෝනා ආසාදිතයන් 2386 ක්

අද දිනයේ නව කොරෝනා ආසාදිතයන් 2386 දෙනකු වාර්තාවී තිබෙනවා.
විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන් 15 දෙනකු ද මෙම ආසාදිතයන් අතරට අයත් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

The post අද (15) දිනයේ නව කොරෝනා ආසාදිතයන් 2386 ක් appeared first on Lanka A News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 Views