නිරෝධායන රීති නොතකා සූදු ගැසූ පිරිසක් නිරෝධායනයට

ඇහැලියගොඩ, දන්දෙණිය ප්‍රදේශයේ සූදු ක්‍රීඩාවේ නිරතවෙමින් සිටි 7 දෙනෙකු ඊයේ (12) ඇහැලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ද පොලිස් භාරයට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

The post නිරෝධායන රීති නොතකා සූදු ගැසූ පිරිසක් නිරෝධායනයට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 Views