දරුවන් ප්‍රවේසම් කර ගන්න

කොවිඩ් වැළඳෙන දරුවන් ඇතැම් අවස්ථාවල දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමට සිදු වන බවද ඇතැම් විට මරණාසන්න විය හැකි බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. ඩී කොග්ගලගේ මහතා පවසනවා.

මෙහිදී දරුවන්ගේ බහු ඉන්ද්‍රීයන් අකර්මණ්‍යතාවයකට පත්වන බව ද වෛද්‍යවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී පෙන්වා දුන්නා.

මෙවැනි තත්ත්වයකට හේතුව කුමක්දැයි මෙතෙක් තහවරු කර ගෙන නොමැති බවත් වෛද්‍ය පී. ඩී කොග්ගලගේ මහතා එහිදී කියා සිටියා.

 

The post දරුවන් ප්‍රවේසම් කර ගන්න appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 Views