944ක් සුවය ලබයි

කොවිඩ් 19 ආසාදිතව සිටි 944 දෙනෙකු සුය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 99,153 දක්වා ඉහළ යනු ඇති.

The post 944ක් සුවය ලබයි appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 Views