දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට අලුයම 5 සිට යළි විවෘතයි

කොරෝනා රෝගීන් හමුවීමත් සමග වසා දැමූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වෙළඳාම් කටයුතු සඳහා හෙට (05) අලුයම 5.00 සිට නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගැනීමත් සමග ආරක්ෂිත පියවරක් ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හුදකලා කෙරුණේ පසුගිය මස 26 වනදායි.

The post දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට අලුයම 5 සිට යළි විවෘතයි first appeared on Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 Views