ගමන් බිමන් වලදී සෞඛ්‍ය නීති පිලිපැදීම ගැන පොලීසිය නිරන්තර අවධානයෙන්

නැවත පාසල් ආරම්භ කිරීමේ දී මෙන්ම සෙසු ගමන් බිමන් වලදී කොවිඩ් අවධානම පිළිබඳව අවධානය යොමු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය නීති පිලිපැදීම පිළිබඳව රථ වාහන පොලිසිය නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවයි පොලිස් මාධ්‍ය  ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

The post ගමන් බිමන් වලදී සෞඛ්‍ය නීති පිලිපැදීම ගැන පොලීසිය නිරන්තර අවධානයෙන් appeared first on Lanka A News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views