කුඩු කිලෝ 340 සමග ලාංකික ධීවරයෝ පහක් ඉන්දියාවේදී සැකපිට

හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් සමග ලාංකික ධිවරයන් පස් දෙනකු ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක් සමග ඉන්දියාවේ ගැඹුරු මුහුදේ දී අත් අඩංගුවට ගත් බව ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් සිය බාරයට ගෙන ඇතැයි වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 Views