අද කොරෝනා ආසාදිතයන් 309ක් හා කොරෝනා මරණ 2ක්

අද දිනයේ කොරෝනා ආසාදිතයන් 309 ක් හඳුනාගෙන තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ, තවත් කොරෝනා මරණ 02ක් අද වාර්තා වූ බවයි.ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 620 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළා.

The post අද කොරෝනා ආසාදිතයන් 309ක් හා කොරෝනා මරණ 2ක් appeared first on Lanka A News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 Views