විජේදාසට සෙත් පතන්න මහ සඟරුවන නිවසට වඩිති

අද (18) දින පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසට මහා සංඝරත්නය වැඩම කර ඔහු වෙනුවෙන් සෙත් පිරිත් සජ්ජායනය කර තිබේ.

ඒ ඔහු වෙනුවෙන් ආරක්ෂාව සහ සෙත් ප්‍රාර්ථනා කරමිනි.

පසුගිය දිනක මාධ්‍ය හමුවකදී විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ තමන්ගේ ජීව්තය පවා අවදානමක ඇති බවයි.

May be an image of 1 person and standingMay be an image of 3 people, people sitting, people standing and indoorMay be an image of one or more people, people standing and indoorMay be an image of 1 person, standing, sitting and indoor

The post විජේදාසට සෙත් පතන්න මහ සඟරුවන නිවසට වඩිති first appeared on Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views