මුත්තයියා මුරලිදරන් හදිසි සැත්කමකට ඉන්දියාවේ රෝහලකට ඇතුලත් කරයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හදිසියේ ඉන්දියාවේ, චෙන්නායි හි පිහිටි ඇපලෝ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

හෘදය සම්බන්ධ ගැටලුවක් මුල්කොටගෙන එසේ කොට ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

එමෙන්ම මුරලිට සැත්කමක් සිදු කිරීමට නියමිත බවද එම මාධ්‍ය වාර්තා මගින් අනාවරණය කොට ඇත.

The post මුත්තයියා මුරලිදරන් හදිසි සැත්කමකට ඉන්දියාවේ රෝහලකට ඇතුලත් කරයි first appeared on Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views