නව රැල්ලේ කොරෝනා අවදානම පකිස්ථානයටත්

පකිස්ථානයේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,000 පසුකර තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ පකිස්ථානයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 654,956 ක් බවට පත්ව ඇති බවයි.
මේ අතර නව ආසාදිතයන් 4100 ක්ද එරටින් ගතවූ පැය 24 තුල වාර්තා වුණා.
ඊයේ දිනයේ පමණක් එරටින් කොරෝනා මරණ 112ක් වාර්තා වූ බවයි ජෝන් හොප්කිනිස් සරසවියේ වාර්තා පවසන්නේ.
පළමු කොරෝනා රැල්ලෙන් අනතුරුව යලිත් පකිස්ථානයේ තත්ත්වය අයහපත් අකට හැරෙමින් පවතින බවද එම වාර්තා පෙන්වා දෙනවා.

The post නව රැල්ලේ කොරෝනා අවදානම පකිස්ථානයටත් appeared first on Lanka A News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 Views