අද කොරෝනා ආසාදිතයන් 357ක් හා එක් කොරෝනා මරණයක්

අද දිනයේ එක් කොරෝනා මරණයක් වාර්තා වුණා.
පිටබැද්දර ප්‍රදේශයේ පදිංචිව සිටි , 52 හැවිරිදි පුද්ගලයකු මෙසේ මරණයට පත්ව තිබුණා.
කොවිඩ් නිව්මෝනියාව හා ලියුකේමියා තත්ත්වයක් මරණයට හේතුවී තිබුණා.
මෙය මෙරට තුල සිදුවූ 618 වන කොරෝනා මරණයයි.


මේ අතර අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 357 ක් වාර්තා වුණා.
ඒ විදෙස්ගතව සිට පැමිණි කොරෝනා ආසාදිතයන් 60 දෙනකු ද සමගයි.

The post අද කොරෝනා ආසාදිතයන් 357ක් හා එක් කොරෝනා මරණයක් appeared first on Lanka A News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 Views