සති හතකට පසුව ලොව පුරා covid-19 නව ආසාදිනයන් ඉහළ යන්න පටන් අරන් -WHO

who-covid19-update

ලොව පුරා වාර්තා වන COVID-19 නව ආසාදිනයන් සංඛ්‍යාව සති හතකට පසුව පසුගිය සමයේදී කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් සිදුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවස සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 වසංගනය පිළිබඳ තාක්ෂණික අංශ ප්‍රධානී මාරියා වැන් කෙර්කොව් දෛනික මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කර තිබේ.

“මේ අවදානම ගැන අපි හැමදෙනාම අවධානය යොමු කරන්නෙ වෙනවා.    Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 Views