නීතිඥ හිජාස් හිස්බුල්ලා තවදුරටත් රිමාන්ඩ්

නීතිඥ හිජාස් හිස්බුල්ලා ලබන මාර්තු 18 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුනා.

අද (03) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු තවදුරටත් බන්ධනාගාර ගතකිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

The post නීතිඥ හිජාස් හිස්බුල්ලා තවදුරටත් රිමාන්ඩ් appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 Views