තරුණිය ඝාතනය කර සියදිවි නසාගත් SI ලියු ලිපිය මෙන්න

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති තරුණියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සියදිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා මියයෑමට පෙර ලියන ලිපියක් හමුව තිබේ.

ඔහු අවසන් වරට නිවසට පැමිණි අවස්ථාවේ එම ලිපිය ලියා ඇති අතර, එය පිටු තුනකින් සමන්විත වේ.

 

 

 

The post තරුණිය ඝාතනය කර සියදිවි නසාගත් SI ලියු ලිපිය මෙන්න first appeared on Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 Views