හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රගර් කී‍්‍රඩක වසීම් තාජුඩින් මහතගේ ඝාතනය වසන් කිරීම සම්බන්ධයෙන් ඒ මහතා අත් අඩංගුවට පත්ව නඩු පැවරී තිබුණා.

ඒ මහතා දරුණු මුඛ පිලිකාවකින් පීඩා විදින බව මීට පෙර එම නඩුවාරයකදී හෙළි වී තිබුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views