හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වේ

හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

දිගු කලක් අසනීප තත්ත්වයෙන් පසුව ඔහු කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් ද සිටියා.

The post හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වේ appeared first on NewsWire Sinhala.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 Views