හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා .මියයනවිට 68 වැනි වියෙහි පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.

ඔහු කලක පටන් රෝගාතුරවී සිටියා.

වසීම් තාජුදීන් ඝාතන නඩුවේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන්ද සේනානායක මහතාට චෝදනා එල්ල වී තිබුණා.

ඒ මහතා සිය වෘත්තියට අමතරව ගායන ක්‍ෂෙත්‍රයෙන්ද දස්කම් පෑවේය. මාගේ කිරිල්ලී සොයා යන්නෙ මා .., සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ.. යන ගීත ඔහු ගැයූ ගීත අතර ජනප්‍රියත්වයට පත්විය.

The post හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි first appeared on Newsi | Breaking News Sri Lanka | News Sri Lanka | Sri Lanka News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views