(Sinhala) මාතර බන්ධනාගාරයේ රැදවියන් 30 දෙනෙකුටත් කොරෝනා….

Sorry, this entry is only available in Sinhala. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

ඉකුත් 16 වැනිදා මාතර බන්ධනාගාරයේ රැදවියන් 53 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර තිබෙන අතර ඉන් රැදවියන් 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එසේම ආසාදිත රැදවියන් සියලු දෙනා කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.

The post (Sinhala) මාතර බන්ධනාගාරයේ රැදවියන් 30 දෙනෙකුටත් කොරෝනා…. first appeared on Live 24.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 Views