(Sinhala) මාතර බන්ධනාගාරයේ රැදවියන් 30 දෙනෙකුටත් කොරෝනා….
ඉකුත් 16 වැනිදා මාතර බන්ධනාගාරයේ රැදවියන් 53 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර තිබෙන අතර ඉන් රැදවියන් 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එසේම ආසාදිත රැදවියන් සියලු දෙනා කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.
The post (Sinhala) මාතර බන්ධනාගාරයේ රැදවියන් 30 දෙනෙකුටත් කොරෝනා…. first appeared on Live 24.