පාකිස්තාන අගමැති නිල සංචාරයක් සඳහා දිවයිනට.
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද(23) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා .
සිය සංචාරය අතරතුර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපන, කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට සහ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතව තිබෙනවා .
එසේම ඔහු පැමිණෙන ගුවන්යානය ගුවන් යානය ඉන්දියානු ගුවන් සීමා හරහා පියාසර කිරීමට ඉන්දියානු රජය අවසර දී තිබෙනවා.
The post පාකිස්තාන අගමැති නිල සංචාරයක් සඳහා දිවයිනට. appeared first on Lanka E News.