චමින්ද වාස් නිසා ‘පාර්ලිමේන්තුවත්’ උණුසුම් වෙයි – මුදල් ගැනත් අනාවරණය වෙයි (VIDEO)
චමින්ද වාස් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකාරිත්වයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් අද (23)පාර්ලිමේන්තුවේ දී කතාබහට ලක් වුණා.
එම අවස්ථාවේ ඇතිවූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්. මෙහිදී වාස් සඳහා කළ යුතු ගෙවීම් පිළිබඳව ද හෙළිවුණා.
පහත වීඩියෝවෙන් එම අවස්ථාවේ තොරතුරු දැනගත හැකියි.
The post චමින්ද වාස් නිසා ‘පාර්ලිමේන්තුවත්’ උණුසුම් වෙයි – මුදල් ගැනත් අනාවරණය වෙයි (VIDEO) appeared first on LIVE at 8 News.