‘සනීපාරක්ෂක තුවා’අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න – මන්ත්‍රීනි ඩයනා ගමගේ
‘සනීපාරක්ෂක තුවා’ අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් බවට පත්කරන ලෙස සමඟි ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද (24)අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියාය. “සනීපාරක්ෂක තුවාවලට 15% ක වැට් බද්දක් ගහලා තියෙනවා. මම ඉල්ලා සිටිනවා ගරු අගමැතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් මේක අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න කියලා” “ජනගහණයෙන් සියයට 52 ක් කාන්තාවො. අනිත් එක අපේ දැරිවියො” “මේ ප්රශ්නය නිසා දූවරුන් සියයට […]
The post ‘සනීපාරක්ෂක තුවා’අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න – මන්ත්‍රීනි ඩයනා ගමගේ appeared first on Negombo Today.