PCR මගින් තහවුරුවූ රෝගීන් රෝහල් ගතකිරීම ප්‍රමාදනම් 1999 ට දැනුම දෙන්න

කොවිඩ් 19 ආසාදිතයෙකු බව පී.සී.ආර් පරීක්‍ෂණයකින් තහවුරු වූ පසුත් රෝහලකට යොමු කිරීම ප්‍රමාද නම් ඒ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි මෙම  දුරකතන අංකයට පැය 24 පුරා භාෂා තුනෙන්ම ඇමතුම් ලබාදීමට හැකියාව ඇත

The post PCR මගින් තහවුරුවූ රෝගීන් රෝහල් ගතකිරීම ප්‍රමාදනම් 1999 ට දැනුම දෙන්න appeared first on Negombo Today.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

44 Views