20 වන කොවිඩ් මරණය වාර්තාවේ

අද දින මෙරට කොවිඩ් 20 වන මරණය වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් මෙලෙස මරණයට පත්ව තිබෙනවා.

The post 20 වන කොවිඩ් මරණය වාර්තාවේ appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

37 Views