20 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 20 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ කාන්තාවක්. ඇය 54 වියේ පසුවන කාන්තාවක් වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

The post 20 වන කොරෝනා මරණය වාර්තා වෙයි appeared first on NewsWire Sinhala.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

48 Views