20 වන කොරෝනා මරණයත් කොළඹින්

මෙරට තුළ සිදු වූ 20 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ කාන්තාවක්. ඇය 54 වියේ පසුවන කාන්තාවක්.

The post 20 වන කොරෝනා මරණයත් කොළඹින් appeared first on Lanka E News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

59 Views