සුවය ලැබූ 117 ක් පිටව යති

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 117දෙනෙකු අද(31) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

The post සුවය ලැබූ 117 ක් පිටව යති appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

37 Views