ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන්නේ නව covid-19 වෛරස ප්‍රභේදයක්

පැතිරෙමින් පවතින කොවිඩ්-19 වෛරසය පෙර ව්‍යාප්ත වූ වෛරස ප්‍රභේදයට වඩා වෙනස් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා .
එමගින් වැඩිදුරටත් අනාවරණ වී තිබෙන්නේ මෙම වෛරස ධාරිතාව ඉහළ බැවින් එය පැතිරීම වේගවත් බවය.

මිනුවන්ගොඩ, දිවුලපිටිය, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හා බේරුවල වරාය ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගෙන් ගත් වෛරස සාම්පල එම පර්යේෂණය සඳහා යොදාගෙන ඇති බව පරීක්ෂකයන් සඳහන් කරනවා .

The post ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන්නේ නව covid-19 වෛරස ප්‍රභේදයක් appeared first on Lanka E News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

44 Views