රෝහල්වල ඇදන් නෑලූ. දින තුනක් තිස්සේ තී‍්‍රරෝද රථයකට වී සිටින කොරෝනා ආසාදිතයෙක්..!

රෝහල්වල ඇදන් නෑලූ.
දින තුනක් තිස්සේ තී‍්‍රරෝද රථයකට වී සිටින
කොරෝනා ආසාදිතයෙක්..!

පෑලියගොඩ මත්ස්‍ය වෙලද සැළ ආශ‍්‍රිතව බිහි වූ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයෙකු, රෝහලකට ඇතුළත් වීමට නොහැකිව, දින තුනක් තිස්සේ ත‍්‍රීරෝද රථයකට වී සිටින පුවතක් වාර්තා වේ.

අදාල ආසාදිතයා ජීවත් වන්නේ ඉහළ බෝමිරිය, කිරිපට්ටිය ප‍්‍රදේශයේ ය.

ආසාදිත පුද්ගලයාගේ නිවසේ වකුගඩු රෝගී කාන්තාවක් සහ වයස අවුරුදු අසූ පහක පමණ තවත් අයෙකු ජීවත් වේ.

මෙතෙක්, නිවසේ වෙනත් කිසිදු පුද්ගලයෙකු පීසීආර් පරීක්ෂණයකට යොමු කර නොමැති බවද පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

48 Views