යුද හමුදාපති උතුරේ සංචාරයක

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද(31) උතුර පළාතේ සංචාරයකට එක්වුණා.

කිලිනොච්චි ප්‍රදේශයට පැමිණි යුද හමුදාපතිවරයා පවතින කොරෝනා වසංගතය හමුවේ ඊට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් යුද හමුදාව දැනුවත් කර ඇති බව සඳහන්.

එමෙන්ම Covid-19 වසංගතය මැඩපැවැත්වීම සඳහා හමුදා සාමාජිකයින් දක්වන දායකත්වය එහිදී ඇගයීමකට ලක් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

42 Views