මෙරට 20 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට Covid-19 හේතුවෙන් මිය ගිය 20 වැනි මරණය වාර්තා වනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර තහවුරු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

47 Views