මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 10424 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 10424 දක්වා ඉහළට ගොස් තිබෙනවා .ඒ ඊයේ වාර්තා වූ  ආසාදිතයින් 633 දෙනා සමඟින්

නිරෝධායන මධ්‍යස්ථාවලින් 138 දෙනෙක් ද පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැල සහ වරායන් ආශ්‍රිත 495 ක් දෙනෙක් ද
මේ ආසාදිතයින් 633 දෙනා අතරට අයත් වන බවයි වාර්තා වන්නේ

ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 4282 ක් වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6123 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

The post මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 10424 දක්වා ඉහළට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

39 Views