බස්නාහිර පළාතේ සිට වතුකරයට පැමිණ සැඟව සිටි පිරිසක් ස්වයං නිරෝධායනයට (PHOTOS)

බස්නාහිර පළාතේ සිට වතුකරයට පැමිණ සැගව සිටි පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ආර් එස් මැදවෙල මහතා පවසනවා.

වැල්ලවත්ත හා මට්ටක්කුලිය ප්‍රදේශවල රැකියාවල නිරත පස් දෙනෙක් හැටන් දික්ඔය නෝර්වුඞ් හා කොටගල ප්‍රදේශවලට පැමිණ තිබුනේ ඊයේ දිනයේදියි.

සෞඛ්‍ය අංශ වෙත කිසිදු දැනුම් දිමක් නොකර සැගව සිටියදිි මෙම පස් දෙනා සොයාගත් අතර ඔවුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ස්වයං නිරෝධායනය යොමු කළ බවයි මැදවෙල මහතා කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ (හැටන්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

40 Views