පොලීසියේ 78කට කොවිඩ්. දහසකට අධික නිළධාරීන් නිරෝධායනය ට

ශ්‍රීලංකා පොලීසියේ 78  දෙනෙකුට කොවිඩ් ආසාදිත වීඇතැයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළා .

ඒ හේතුවෙන් දහසකට අධික සෙසු නිළධාරීන් බැරැක්ක වෙත යවා නිරෝධායනය ට ලක් කර තිබෙනවා.

මේ බව හෙලි වුණේ අද පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී .

 

 

The post පොලීසියේ 78කට කොවිඩ්. දහසකට අධික නිළධාරීන් නිරෝධායනය ට appeared first on NewsWire Sinhala.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

31 Views