පොලිස් නිලධාරීන් 60කට කොවිඩ් ඇතැයි තහවුරුවේ !

පොලිස් නිලධාරීන් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස අද (31) උදෑසන වන විට හඳුනාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

54 Views