පළාත් කිහිපයකට තද වැසි


ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු ඇති වේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

The post පළාත් කිහිපයකට තද වැසි appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

47 Views