නවගමුව පොලීසිය තුළ වයස 25 රැදවියෙකු මියයාමගැන පරීක්ෂණයක්

නවගමුව පොලිස් ස්ථානයේ සිර මැදිරියේ සිටි රැදවියෙකු හදිසියේ මියයාම ගැන පරීක්ෂනයක් ආරම්භ කර තිබේ.

අද(31) අලුයම 4.40 ට පමණ මෙලෙස මියගොස් ඇත්තේ හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 50ක් සමඟ ඊයේ අත්අඩංගුවට ගත් හංවැල්ල – ආටිගල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු බව කියැවේ. ඔහු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිාබන බව පෙනී ගියත් ඔහුගේ මරණය කෙසේ සිදුවිනිද යන්න ගැන සැක මතුවී ඇත.

  Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

33 Views